Pages

Monday, April 8, 2013

ඉන්දීය වතු කම්කරු පුරවැසි ගැටළුවේ දෙවන ඉනිම - වෙළඳ කලාපවල සේවයට ඉන්දීය, බංග්ලාදේශ ශ‍්‍රමිකයන්

ඇගළුම් කර්මාන්තය ඇතුළු නිදහස් වෙළඳ කලාපය තුල පවතින උග‍්‍ර සේවක හිඟයට විසඳුමක් ලෙස විදේශ ශ‍්‍රමිකයන් 30,000කට අධික ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා මේ වන විට රජය කර්මාන්ත හිමියන් සැලසුම් කරමින් සිටින බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය කියයි.

මෙහිදී නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ලේකම් අන්ටන් මාක්ස් පවසන්නේ ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී එහි සභාපතිවරයා විසින් මේ බව හෙළි කර ඇති බවයි.

කෙසේ වෙතත් කලාපයේ පුරප්පාඩු පිරවීම සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, හා මියන්මාරයේ සේවකයන් ආනයනය කිරීමට ගියහොත් දේශීය වශයෙන් දැවැන්ත අර්බුදයක් වාර්ධනය වනු ඇතැයිද ඇන්ටනි මාක්ස් මහතා වැඩිදුරටත් කියා සිටී.

වෙළඳ කලාපවල සේවයට ඉන්දීය, බංග්ලාදේශ ශ‍්‍රමිකයන් 30,000ක්
April 7, 2013 at 2:05 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92818/

0 comments: