Pages

Monday, August 19, 2013

සිරියානු ක්‍රිස්‌තියානීහු 11 දෙනෙක්‌ ඝාතනයට

සිරියානු ක්‍රිස්‌තියානි ආගමිකයන් 11 දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම පිරිසට කාන්තාවන් හා ළමුන්ද ඇතුළත් බව සිරියානු මාධ්‍ය කියයි.

සිරියානු කැරලිකරුවන් ප්‍රකාශ කරන්නේ ක්‍රිස්‌තියානි ආගමිකයන් ජනපති බෂාර් අල් අසාද්ගේ පාක්‌ෂිකයන් බවයි.

2011 මාර්තුවේ සිට ඇරඹුණු සිරියානු කැරැලි නිසා පුද්ගලයන් ලක්‍ෂයක්‌ ඝාතනය වී ඇත.

http://www.divaina.com/2013/08/19/forign02.html

0 comments: