Pages

Sunday, August 25, 2013

බොදු උරුමය වනසන්න මැදපෙරදිගින් ආධාර. රැකියා කෝටා. මුසලු ඇමතිවරු අරාබියේදී එකඟතාවක

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට සිදුවන අකටයුතුකම්වලදී ඒකාබද්ධව ක‍්‍රියාකිරීමට ආණ්ඩුවේ පක්‍ෂ කිහිපයකට අයත් මුස්ලිම් ඇමතිවරුන් පිරිසක් විශේෂ සම්මුතියකට එළැඹ ඇත.

මැදපෙරදිග රටදී නොබෝදා පැවති මෙම හමුව සඳහා දැනට රජය සමඟ මත ගැටුම් ඇතිකරගෙන සිටින කැබිනට් හා පළාත් සභා අමාත්‍යවරුන් ගණනාවක් එක්ව සිටි බවද වාර්තා වේ.

මෙම සාකච්චාවේදී ඒකාබද්ධව ක‍්‍රියාකිරීම සම්බන්ධ විශේෂ සපථ කිරීමක් කර ඇති අදාල දේශපාලඥයෝ විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමටද තීරණය කර ඇත.  එම අරමුදල සඳහා දැනටමත් මැදපෙරදිග රටකින් ආධාර ඉල්ලා ඇති බවද පැවසේ.

එසේම මැදපෙරදිග රටවලින් ශ‍්‍රී ලංකාවට ආධාර සැපයීමේදීත්, රැකියා කෝටා ලබා දීමේදීත් මුස්ලිම් ප‍්‍රජාවට ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස එම රටවලින් ඉල්ලා සිටීමටද මෙහිදී තීරණය වී ඇත.

August 25, 2013 at 1:31 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/99950/

[
සබැඳි ලිපි -
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

1 comments:

EMoney said...

අන්තවාදය අන්තිම නරකයි.