Pages

Friday, August 23, 2013

මහා බ්‍රිතාන්‍ය දෙකඩ වී ස්‌කොට්‌ලන්තය වෙනම රටක්‌ වේ!

ස්‌කොට්‌ලන්ත ජනතාව බ්‍රිතාන්‍ය පාලනයෙන් වෙන්වී වෙනම රටක්‌ සඳහා ඡන්දය පාවිච්චි කරන බව ස්‌කොට්‌ ජාතික පක්‍ෂයේ නායක ඇලෙක්‌ස්‌ සැල්මන්ඩ් පවසයි.

2014 වසරේදී ස්‌කොට්‌ලන්ත ජනමත විචාරණය පැවැත්වෙන බවද ඔහු පළ කළේය.

බ්‍රිතාන්‍යයේ ස්‌කොට්‌ලන්තයක්‌ නොව නිදහස්‌ ස්‌කොට්‌ලන්තයක්‌ ස්‌කොට්‌ ජනතාවට අවශ්‍ය යයි සැල්මන්ඩ් තවදුරටත් සඳහන් කර ඇත.

http://www.divaina.com/2013/08/23/forign06.html

3 comments:

Anonymous said...

රටවල් 1000 කට පැලියන් ලෝකෙට විණ කටින මේ හැතිකර රට

දෙනෙත් හරින්න ! said...

:)

දෙනෙත් හරින්න ! said...

:)