Pages

Monday, August 26, 2013

දිවි පිදුවේ සිහළ පුතුන් රැක ගන්නට මේ මව්බිම.. එහෙත් නැවත අප උරුමය, සොරකම් කර ඇත නරි රැළ..

දිවි දුන් පසු සිහළ පුතුන්, එක්සේසත් විය මේ රට..
එහෙත් නැවත අප උරුමය, සොරකම් කර ඇත නරි රැළ..
දිවි පිදු ඒ සිහළ ලෙයට හිමි ඉඩමුත් අත්කරගෙන..
දිවි පිදූ ඒ සිහළ ලෙයට හිමි උරුමය විනාශ කර..

ජය පැන් බොති මරක්කලයො සිතින් සිනා සේ අපහට..
දෙමළුන් හට මතක්වෙලා අයිතිවාසිකම් තරගෙට..
ප්‍රභාකරන් සිටිනා කළ නැට්ට ගසා ගෙන සිටි අය..
අද ඉල්ලති උන්ගෙ අයිතිවාසි කමක් මේ රට තුළ..

දිවි පිදුවේ සිහළ පුතුන් රැක ගන්නට මේ මව්බිම..
නෑ සිටියේ පර දෙමළුන් සතුරන් ලෙස මිස අපහට..
දැන් උන්හට මතක් වෙලා අයිතිවාසිකම් සියල්ල..
ඉල්ලන්නේ ඊළමමයි වෙනසක් නැත උන් හද තුළ..

මේ විපතත් දකිමින්නේ, නිදිගැට හැර නැගිටින්නේ..
ජාතිය ගැන සිතමින්නේ, සිහළුනි පෙරටම එන්නේ..

- විශ්ව වංශනාත් (2012.08.26)

[
සබැඳි ලිපි 1 -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

[ 
සබැඳි ලිපි 2 - 
]
සබැඳි ලිපි 3 - [මුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: