Pages

Friday, August 23, 2013

මතු දිනෙක 'සංගා' ඇනිලීන් ගැනත් මෙහෙම කියාවි! තරු කරනා ගරිල්ලා මාර්කටිං වලට රැවටෙන්න එපා! ඇන්කර් ගැන අද රෝසි කියන කතාව

අදට වසර 25කට පමණ පෙර ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීනියක් වන රෝසි සේනානායක මහත්මිය ඇන්කර් කිරි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රමුඛතම චරිතය විය.

‘මගේ දරුවන් සුවෙන් වැඩෙන්නේ ඇන්කර් නිසා’ නම් තේමාව රැගත් දැන්වීම ශ‍්‍රී ලාංකීය සමාජය උඩු යටිකුරු කලා කීවොත් වරදක් කිව නොහැක.

ඉන් වසර 25කට  පමණ පසු මන්ත‍්‍රීනී රෝසි සේනානායක මේ සම්බන්දයෙන් අප හා අදහස් දැක්වීය.

ඇය පැවසුවේ ඇන්කර් ප‍්‍රචලිත කිරීම සඳහා තමන් මුලින් කැපවුණද පසුව තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් නොතිබූ නිසා එම දැන්වීම්වලට පෙනී සිටීම නවතා දැමූ බවයි.

දැනට පැවැත්වෙන පරික්‍ෂණයන්ගෙන් ඇන්කර් කිරිපිටිවල විෂ ඇති බව ඔප්පු වුවහොත් තමන්ද ඒවා වර්ජනය කරන බව පැවසූ ඇය රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ  ඕනෑම ආහාර වර්ගයක් ඉතා සුපරික්‍ෂාවෙන් පාවිච්චියට ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මුල් වකවානුවේ තමන්ද දරුවන්ට දුන්නේ ඇන්කර් බවත් පැවසූ ඇය මේ දිනවල නම් ඇන්කර් නිවසටවත් ගන්නේ නැතැයිද කියා සිටියාය.

August 23, 2013 at 12:15 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/99813/

සබැඳි ලිපි -
[
කිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html'වේ ප්‍රොAටීන්' අඩංගු සියලු කිරිපිටි වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_13.htmlසෞඛ්‍ය අමාත්‍යාශය මහජනයා පැත්තේද? බහුජාතික සමාගම් ඔඩොක්කුවේද? - JHUhttp://denethharinna.blogspot.com/2013/08/jhu.htmlආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්http://denethharinna.blogspot.com/2013/08/blog-post_1161.htmlමෙම කිරිපිටි තහනම් - කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න - සෞඛ්‍ය අමාත්‍යාංශයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6516.htmlකිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2390.htmlෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාරhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6050.htmlANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

1 comments:

Anonymous said...

සිංහලයා මෝඩයා....