Pages

Monday, August 26, 2013

සිරියාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ඇමරිකාව සැරසෙයි

විෂ වායු ප්‍රහාරයට ලක්‌ව මියගිය සිරියානු දරුවෝ මෙසේ ඡායාරූපයට ලක්‌විය. ඩැමස්‌කස්‌ අසල ආබීන් නගරයට මේ ප්‍රහාරය එල්ල විය.

සිරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ඇමරිකාව සූදානම් වේ.

මේ බව ඇමරිකානු ආරක්‍ෂක ලේකම් චක්‌ හේගල් විසින් ද සනාථ කර ඇත.

ලිබියාවට පහර දුන්නා සේ ටොම්හෝර්ක්‌ මිසයිල ප්‍රහාරයක්‌ සිරියාවට එල්ල කිරීමට ඇමරිකාව සූදානම් වන බව විදෙස්‌ මාධ්‍ය කියයි.

ඇමරිකාව ලිබියාවට පහර දුන්නේ 2011 වසරේදීය.

සිරියාවට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති බැරක්‌ ඔබාමා ඉකුත් සෙනසුරාදා සිය ආරක්‍ෂක උපදේශකයන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීය.

http://www.divaina.com/2013/08/26/forign01.html

සබැඳි ලිපි -
[
මැවුම්කරුවාණනි, මහා විනාශයක් මැවූයේ ඇයි? අරාබි වසන්තයේ තවත් කුරිරු ප්‍රතිඵලයක්! සිරියාවේ නගර තුනකට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 1300 ක්‌ මරුට...http://denethharinna.blogspot.com/2013/08/1300.html
]

0 comments: