ටුන්ඩා කරච්චි සිට කත්මන්ඩු නුවරට පැමිණ ඇති අතර එහිදී නේපාල ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගවට ගෙන පසුව ඉන්දීය බලධාරීන්ට භාරදී ඇත. නේපාල හා ඉන්දීය බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුව මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
http://www.divaina.com/2013/08/19/forign04.html
0 comments:
Post a Comment