Pages

Tuesday, August 27, 2013

සනත් ගුණතිලකගේ පැවිද්ද සංඝ සමාජයට නිග්‍රහයක්‌ - ඕමල්පේ සෝභිත හිමි

සනත් ගුණතිලකගේ පැවිද්ද සමස්‌ත සංඝ සමාජයම නිග්‍රහයට ලක්‌කිරීමක්‌ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති.

මෙම ක්‍රියාව භික්‌ෂූත්වය හෑල්ලු කිරීමක්‌ බවත් ශාසනික හැඟêම ඇති ගිහි හෝ පැවිදි අයකු මෙවැනි ක්‍රියාවන්ට අනුබල නොදෙන බවත් සෝභිත හිමියෝ පවසති.

නළුකම උදෙසා ආරාමිත ජීවිතයකට ඇතුළත් නොවිය යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කරති.

ආරාමිත ජීවිතයට ඇතුළත් වන්නේ නම් ගිහිගෙයින් වෙන්ව ගිහි සම්පත් අතහැරිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.

http://www.divaina.com/2013/08/27/news14.html

0 comments: