Pages

Monday, August 26, 2013

සිරියාවට ප්‍රහාර එපා! ඉරානය ඇමරිකාවට අනතුරු අඟවයි.

සිරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ඇමරිකාව ක්‍රියාකිරීම ගැන ඉරානය දැඩි විරෝධය පළ කර ඇත. 

සිරියාවට ප්‍රහාරයක්‌ එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්‌ බව ඉරාන රජය පවසයි.

ඉකුත් බදාදා දිනයේ එල්ල වූ විෂ වායු ප්‍රහාරයකින් සිරියානු වැසියන් 1300 ක්‌ මිය යැමෙන් පසුව එරට රජයට එරෙහිව මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ඇමරිකාව සූදානම් වන බවට තොරතුරු පළ විය.

කෙසේ වෙතත් සිරියානු රජය රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ල නොකළ බව කියයි.

http://www.divaina.com/2013/08/26/forign03.html

සබැඳි ලිපි -
[

සිරියාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ඇමරිකාව සැරසෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_26.htmlමැවුම්කරුවාණනි, මහා විනාශයක් මැවූයේ ඇයි? අරාබි වසන්තයේ තවත් කුරිරු ප්‍රතිඵලයක්! සිරියාවේ නගර තුනකට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 1300 ක්‌ මරුට...http://denethharinna.blogspot.com/2013/08/1300.html
]

0 comments: