Pages

Wednesday, July 3, 2013

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය ඔබාමා රජය ප්‍රතික්‍ෂේප කරලා - හිටපු සී. අයි. ඒ. නිලධාරි එඩ්වඩ් ස්‌නෝඩන්

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය වත්මන් ඔබාමා රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇතැයි හිටපු සී. අයි. ඒ. නිලධාරියකු වූ එඩ්වඩ් ස්‌නෝඩන් මුල්වරට මොස්‌කව් සිට ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කර ඇත.

ඔබාමා රජය දැන් පුරවැසිභාවය ආයුධයක්‌ බවට පත් කර ගෙන ඇතැයි පවසන ස්‌නෝඩන් තමාව වරදකරු කර ඇත්තේ කිසිදු චෝදනාවකින් තොරව බව ද කියා සිටී.

මගේ ගමන් බලපත්‍රය ද අවලංගු කරලා. ඒනිසාම මාව රටක්‌ නැති අයෙක්‌ බවට පත් කර තිබෙනවා. ඒ සඳහා අධිකරණ නියෝගයක්‌ පවා ලබාගෙන නැහැ යෑයි හෙතෙම තවදුරටත් පළ කළේය.

මට දේශපාලන රැකවරණය ලබා ගැනීමත් තහනම් කරලා යෑයි එඩ්වඩ් ස්‌නෝඩන් තවදුරටත් සඳහන් කර ඇත.

http://www.divaina.com/2013/07/03/forign.html

0 comments: