Pages

Wednesday, July 24, 2013

උතුරේ ඡන්දයට විදේශ බුද්ධි සේවා මැදිහත් වෙලා - දයා මාස්‌ටර්

උතුරේ පළාත් සභා මැතිවරණය සඳහා විදේශ බුද්ධි සේවාවන් මැදිහත්වී ඇතැයි උතුරු පළාත් සභාවට තරග කරන දයා මාස්‌ටර් මැතිවරණ කොමසාරිස්‌වරයාට හා රජයේ බලධාරීන්ට දැනුම් දී ඇත.

ද්‍රවිඩ පක්‍ෂයකට සම්බන්ධ අපේක්‍ෂකයන් දෙදෙනකුට මෙම බුද්ධි සේවාව සහාය දක්‌වන බවද ඔහු හෙළිකර තිබේ. මෙම ද්‍රවිඩ පක්‍ෂය එකී විදේශ බුද්ධි සේවාවේ අවශ්‍යතා මත ක්‍රියාකරන බව කියා සිටින දයා මාස්‌ටර්Êමෙම ක්‍රියාදාමය වහාම නතර කළ යුතු බවද කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/07/24/news19.html

0 comments: