එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරම් මහතා නම් කර තිබේ.
මේ බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාද තහවුරු කලේය.
මාවෙයි සේනාධිරාජා මහතාද උතුරු මහ ඇමති අපේක්ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටි අතර එනිසා දෙමල සන්ධානය තුල බරපතල බෙදීමක් හටගන තිබූ බවද පසුගියදා වාර්තා විය.
විග්නේෂ්වරන් මහතාගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ දියණියකුත් අනෙක් පුත්‍රයා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කේෂරලාල් ගුණසේකර මහතාගේ වැඩිමහල් සහෝදරයෙකුගේ දියණියකුත් විවාහ කරගෙන සිටියි.
July 15, 2013 at 12:46 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/97468/
ප.ලි.
බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන එක වල්ලෙ පොල්...
තමන්ගෙ මස්සිනා අනාගත ඊළාම් දේශයට මහඇමතිවෙනකොට...
මෙහම ඥාතීන් ඉඳිද්දි කොහොමද අප්පේ තමන්ගෙ ජාතිය ගැන හිතන්නෙ...?

0 comments:
Post a Comment