ඉරාකයේ බෑග්ඩැඩ් නුවර සුන්නි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් විසි දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබේ.
රාමසාන් උත්සව සමය වෙනුවෙන් පැවති විශේෂ යාඥාවක් අවසානයේ මෙම ද්විත්ව ප්‍රහාරය එල්ල කර ඇත.
මිය ගිය අයගෙන් වැඩි පිරිසක් ළමුන් වන අතර තුර ඉරාකයේ බටහිර ප්‍රදේශයේ දී මෙතෙක් හඳුනා නොගත් පිරිසක් සමග පොලිසිය ඇතිකර ගත් ගැටුමකදී එකොලොස් දෙනෙකු මරණයට පත්වී තිබේ.
මෙම තුවක්කු කරුවන් සිරියානු දේශ සීමාව හරහා පැමිණි බව ඉරාක පොලිසිය කියා සිටියි.
ඉරාකයේ උත්සන්න වූ ප්‍රචණ්ඩ කාරී වාතාවරණය නිසා මේ වසර තුළදී පමණක් දෙදහස් පන්සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
- BBC

July 15, 2013 at 9:17 am | lanka C news
ප.ලි.
යම් දිනෙක මුසලුවන් හෙළබිමද බහුතරය වූ විටක (තෙරුවණ් සරණින් සහ සම්‍යක් දෘශ්ඨික දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයෙන් එසේ නොවේවා!), සුන්නි-ෂියා ගැටුම් වල ප්‍රථිඵල ලෙස, මේ පින්බිමද මුසලු රුධිරයෙන් නැහැවෙනු ඇත.
0 comments:
Post a Comment