Pages

Wednesday, April 10, 2013

මුසලුවකු කාලයක්‌ තිස්‌සේ දූෂණය කළ මන්ද මානසික දරුවකුගේ ප්‍රශ්නයකින් වැලිමඩ ඇවිලේ

නව හැවිරිදි මන්දමානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්‌කළ මුස්‌ලිම් ජාතිකයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්‌ උද්ගත වී ඇත.

මෙම දැරිය අපයෝජනයට ලක්‌කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ඇතැම් වෙළෙඳසල් ඊයේ (09 දා) වසා දමා තිබිණි.

මේ අතර කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවුවොත් එය මැඬපැවැත්වීම සඳහා වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය යෙදවීමට කටයුතු කර ඇත.

මෙම මන්දමානසික දැරිය අපයෝජනයට ලක්‌ කළ මුස්‌ලිම් ජාතිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර මුස්‌ලිම් ජාතිකයා බෝගහකුඹුර ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. මොහු කාලයක්‌ තිස්‌සේ මෙම මන්දමානසික දැරිය විවිධ ලිංගික ක්‍රියා සඳහා යොදවාගෙන තිබිණි.

දැරියගේ හැසිරීම් රටාව පිළිබඳව සැක පළ කළ ඇගේ මව මෙම දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබුණේ මීට දින කීපයකට උඩදීය.

එහිදී දැරිය තමන්ට සිදුවන අතවරයන් පිළිබඳව වෛද්‍යවරයාට පවසා ඇත. වෛද්‍යවරයා මේ පිළිබඳව පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

බදුල්ල දිස්‌ත්‍රික්‌ වැඩබලන නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.

- දිවයින
මන්දමානසික දැරියක් දුෂණය කරයි, වැලිමඩ උණුසුම්
April 10, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92950/

[සබැඳි ලිපි -බ්‍රිතාන්‍ය ළමා අපයෝජක චූදිතයන්ගෙන් 89.3%ක් මුසල්මානුවන්...http://denethharinna.blogspot.com/2013/01/blog-post_1.html
]

5 comments:

Anonymous said...

අනේ ලිං මැඩියෝ, අනිත් එවුන්ගේ දෙනෙත් අරින්න කලින් තමන්ගේ ඒවා ඇරලද කියල බලපන්.
අම්මා රට ගියාම තමන්ගේම දුව එක්ක නිදාගන්න සිංහල තත්තලා ගැනත් මේකේ ලියපන්කො. උඹේ දෙනෙත් වලට පේන්නේ මුස්ලිම් එවුන්ගේ වැරදි විතරද?

Anonymous said...

umba hambayek da yako

දෙනෙත් හරින්න ! said...

අපි මේකෙ ලියන්නෙ 100%ක් ඇත්ත තොරතුරු. පුළුවන්නම් මේකෙ තියෙන එක තොරතුරක් හරි බොරු කියල ඔප්පු කරපන් සූකර මුසළුව... උඹට ඕනෙ එකක් උඹ ලියාගනින්. උඹලට කරන්න හොඳනම් අපි මේව හෙළි කළාම මොකද? උඹලට ඉතින් බාල අපරාධ හොඳට පුරුදුයිනෙ. ආගමෙන්ම ආදර්ශයක් දීල තියෙනවනෙ, 6 හැවිරිදි දැරිය විවාහ කරගෙන, අවුරුදු 9දි නිදි වැදල...

බ්‍රිතාන්‍ය ළමා අපයෝජක චූදිතයන්ගෙන් 89.3%ක් මුසළුවන්...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_1.html

FASHION BUG සිද්ධියටත් මුල උඹලගෙ මුසළු කාමුක අන්තවාදියෙක් 15 හැවිරිදි ළදැරියක් මාස කිහිපයක් තිස්සේ දූෂන කිරීමනෙ... මානසික ලෙඩ්ඩු...

Nimmi Muditha said...

ස්ත්‍රී දූෂක තිරිසනෙක් ගැන කතා කරපුවාම ඔහේලටත් හරිම හිතට අමාරුයි නේද? අම්මා රට ගියාම තමුන්ගේ දුව එක්ක නිදාගන්න තාත්තලා ගැන කතාවක් ඔහේ දන්නේ නැත්නම් මම කියා දෙන්නම්. ඒවා කතා කරන්න ඕන තමයි. මේ දේ වුණේ පස්සර නගරය කිට්ටුව. මුස්ලිම් පවුලක. අම්මා රට ගියාම තාත්තා තමන්ගේ වැඩිමහල් දුවව අඹු කමට තියාගත්තා. වැඩිමහල් දුව ගෙදරින් යන්න ගියාම බාල දුව. බාල දුවට තාත්තාගෙන් දරුවෙක් ලැබුණා. ඒ දරුවා ඉපදිලා දවස් දෙකකින් දරුවාව විකුණලා ගෙදරට කන්න බොන්න බඩු මුට්ටු ගෙනාවා. මේක ඒ පැත්තේ ප්‍රසිද්ධ කතාවක්. තවත් එකක් කියන්නම්. මේක නම් මාධ්‍යෙයන් කියවලා අහලා දැකලා ඇති. අර දියතලාවේ ෆාතිමාගේ කතාව. තමන්ගේ තාත්තාගෙන්ම අපයෝජනයට ලක්වෙලා අන්තිමට අවුරුදු 40 මිනිහෙකුට බලහත්කාරයෙන් බන්දලා දීපු අවුරුදු 14ක ගැහැණු ළමයා තමයි ෆාතිමා කියන්නේ. කතා කරන්න ඕනෑ නම් ඒවා ගැන කතා කරන එකනේ තියෙන්නේ. අපි අනුන්ගේ ගෙවල් ඇතුලේ කුණු හොයන්න යන්නේ නැහැනේ. ඒත් ඒ තිරිසන්නු අපේ උන්ගේ ගෙවල් ඇතුලට එබෙනකොට අපි කටවහගෙන ඉන්නෙත් නැහැ. ඒ කටවල් වහන්න ඔහේලාට බැහැ.

දෙනෙත් හරින්න ! said...

අපි මේකෙ ලියන්නෙ 100%ක් ඇත්ත තොරතුරු. පුළුවන්නම් මේකෙ තියෙන එක තොරතුරක් හරි බොරු කියල ඔප්පු කරපන් සූකර මුසළුව... උඹට ඕනෙ එකක් උඹ ලියාගනින්. උඹලට කරන්න හොඳනම් අපි මේව හෙළි කළාම මොකද? උඹලට ඉතින් බාල අපරාධ හොඳට පුරුදුයිනෙ. ආගමෙන්ම ආදර්ශයක් දීල තියෙනවනෙ, 6 හැවිරිදි දැරිය විවාහ කරගෙන, අවුරුදු 9දි නිදි වැදල...

බ්‍රිතාන්‍ය ළමා අපයෝජක චූදිතයන්ගෙන් 89.3%ක් මුසළුවන්...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_1.html

FASHION BUG සිද්ධියටත් මුල උඹලගෙ මුසළු කාමුක අන්තවාදියෙක් 15 හැවිරිදි ළදැරියක් මාස කිහිපයක් තිස්සේ දූෂණය කිරීමනෙ... මානසික ලෙඩ්ඩු...