Pages

Saturday, April 20, 2013

පාවුළු දේවස්ථානයට ගෙනා මළ සිරුරක් නිසා දළදා මාලිගා පුදබිමේ දේවාල තුනේ සියලූ තේවා කටයුතු අත්හිටුවයි

මහනුවර දළදා මාලිගා පූජා භූමි පරිශ‍්‍රයේ පිහිටි ශාන්ත පාවුළු දේවස්ථානයට හිටි අඩියේ ම මෘත ශරීරයක් රැගෙන ඒම හේතුවෙන් එම පූජා භූමි පරිශ‍්‍රයේ පිහිටි නාථ, විෂ්ණු හා පත්තිනි දේවාලවල ඊයේ සවස සියලූ තේවා කටයුතු අත්හිටුවා එම දේවාල වසා දැමූ බව එහි නිලමේවරු පැවසූහ.

දළදා මාලිගා පරිශ‍්‍රය බෞද්ධ පූජාභූමියක් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව පූජා භූමියට අනුසාංගික නො වන කිසිවක් සිදු නො විය යුතු බවට එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් නීති කෙටුම්පත් සකස් කර ගැසට් නිවේදන පවා නිකුත් කර තිබුණි.

කෙසේ නමුත් නිලමේවරුන් පැවැසුවේ සිය දැඩි විරෝධය නො තකා දේවස්ථානයට මෘත දේහයක් ගෙන ඒම හේතුවෙන් ඊයේ සවස සියලූ තේවා කටයුතු පුද පූජාවලින් බැහැර වී දේවාල තුන වසා දැමීමට පියවර ගත් බවයි.

April 20, 2013 at 3:05 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93270/

6 comments:

dave said...

මෙතන ප්‍රශ්නය මිනිසුන් හිටි හටියේම මැඑරෙන එකයි..මිනිහෙක් මැරෙන්න සතියකට කලින් වත් දැනුම් දෙනවානම් මේ ප්‍රශ්නය එන්නෙ නෑ..

Anonymous said...

hhhaahaa... eka aththa ..... dan mata hithenne muslim ayata gahana eka nawaththala aaye ape paththata harenna wage... mona unath muslim unta baye reddapallen undiya berana wa oya BBS ayata ..... eenisa parana purudu widiyatama palliyata gahana eka thama nuwanata huru ... :P

Anonymous said...

මේ රටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොට ගොඩක් අයට රිදෙන බව නම් පැහැදිලියි.

දෙනෙත් හරින්න ! said...

සිංහලය එදා ඉඳලම අනෙක් ජාතීන්ට බොහොම කරුණාවෙන් සලකපු එක නිවට කමක් කිලයි උන් හිතාගෙන ඉන්නෙ... උන්ගෙ අකෘතඥ කම ගැන දැන්වත් හිතුවිත් හොඳයි!

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

2. පෘතුගීසීන් මූසළුවන් සමූල ඝාතනය කෙරුමට තීරණය කර, ඔවුන්ට හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් 1627 දි (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත). මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා. ලංකාව පුරාම තම අන්තවාදය ව්‍යාප්ත කරමින්, නැගෙනහිර බොදු උරුමය ඩෝසර් කරමින්, රටේම බොදු උරුමය වනසමින්, බලහත්කාරයෙන් අල්ලා ගනිමින්, උසාවි නියෝග කඩ කරමින්, එහෙව් උපකාර කළ සිහල බොදුනුවන්ට කෘතගුණ සලකන්න තරන් ඔවුන් ජාතිවාදී, ආගම්වාදී සහ අකෘතඥවාදී වෙලා.

3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

6. පසුගිය දිනෙක(2012 අගෝස්තු 26) මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින ආගමික ගැටළුවක් නිසා එම ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවල. නමුත් මේ දෙගොල්ලම සුරැකිව ඉන්නව, සිංහල බෞද්ධ බහුතරය අතරෙදි. මොකද, ඔය කවුරුත් හෙළ බොදු මෙත් කරුණා සෙවණ යට සුරක්ෂිතයි.

7. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

8. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල', පැරණි 'ගෝකන්ණ රජ මහා විහාරය'. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා.

ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.

දෙනෙත් හරින්න ! said...

සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html

Unknown said...

පැහැදිලිවම....දැන් ලංකාවේ නයට කහින බල්ලෝ වගේම කකුල් හතරේ නරි ගහනයත් පාලනය කරගන්න බැරි තරම් බහුලය් කියලයි ආරංචිය....