සිංහල ජාතියේ අනාගතය සුරැකීමට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි පසවි දිරිදරු අරමුදලක් ආරම්භ කර ඇත.
පස්‌දරු සිංහල පවුලක් --->
එම අරමුදල මගින් දරුවන් 5 ට වැඩි පවුල් සඳහා දිරි දීමනාවන් ලබාදේ. 2013 වසරේ හෝ ඊට පසු පස්‌වන දරුවකු ලක්‌මවට දායාද කරන පවුල් සඳහා මාසිකව රුපියල් පන්දහසක මුදලක් වසර 17 ක් පුරාවට ලබාදේ.
දිනෙන් දින පරිහානියට පත්වන සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම්වූ අරමුණ පෙරදැරි කරගෙන 2013 ජුනි මාසයේ ආරම්භ කළ මෙම අරමුදල...