Pages

Monday, February 24, 2014

ඇමරිකාව සහ යුරෝපය රටවල් වැනසීමට අන්තවාදීන්ට සහාය වෙනවා - රුසියානු විදේශ ඇමැති

අන්තවාදීහු රටවල් විනාශ කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ ඇමරිකාව හා යුරෝපා සංගමය ඔවුන්ට සහාය වෙනවා යෑයි රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් පවසයි.

මෙම පාර්ශ්වයන් දෙබිඩි පිළිවෙතක්‌ ගෙන යන බවද හෙතෙම කීවේය. ඇමරිකාව හා යුරෝපය සම්බාධක තර්ජනයෙන් අන්තවාදීන්ට උදව් කරන බව ද ලැව්රොව් තවදුරටත් පළ කළේය. යුක්‌රේනියානු විරුද්ධ පක්‍ෂය බටහිර රටවලින් ඈත් විය යුතු බව ද ලැව්රොව් කීවේය.

http://www.divaina.com/2014/02/22/forign01.html

0 comments: