Pages

Sunday, February 16, 2014

දහම් පාසල් ගුරුවරුන් 1000කට පාසල් ගුරු පත්වීම්

පාසල්වල බුද්ධ ධර්මය විෂයය ඉගැන්වීම සඳහා නවක ගුරුවරුන් දහසකට ලබන 18 වැනිදා පත්වීම් පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම පත්වීම් ලිපි පිරිනැමේ. බෞද්ධ ධර්මචාර්ය විභාගය සමත් දහම් පාසල්වල අඛණ්‌ඩව වසර පහක්‌ සේවය කර ඇති අය සඳහා පවත්වන ලද තරග විභාගයකින් සහ සම්මුඛ පරීක්‌ෂණයකින් මෙම ගුරුවරුන් තෝරාගෙන තිබේ.

http://www.divaina.com/2014/02/15/news08.html

Pic Source

0 comments: