Pages

Thursday, February 20, 2014

ගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම්. උපවාසය අවසන්!

මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වුයේ යයි සිංහල රාවය සංවිධානය පවසයි.

ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා එම සංවිධානය විසින් පිටකොටුවේ පැවති මාරාන්තික උපවාසය ඒ අනුව ඊයේ රාත‍්‍රියේදී අවසන් කෙරිණ.

ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය යටතේ ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය ක‍්‍රමෝපායන් සලසන බව උපවාසකරුවන් වෙත දන්වා තිබිණ.

ඉදිරි කාලය තුළදී ගව ඝාතනය නතර කිරීමට අදාළව නීති කඩිනමින් සම්පාදනය වනු ඇති බව තම සංවිධානයේ බලාපොරොත්තුව බව සිහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ප‍්‍රකාශ කරති.

http://lankacnews.com/sinhala/news/110655/

Pic Source (At the time of handing over the previous petition)

සබැඳි ලිපි -
[

යති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

0 comments: