Pages

Thursday, February 20, 2014

ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට තෙලන්ගානා පත්වේ

ආන්ද්‍රා ප්‍රදේශ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතා මැද තෙලන්ගානා ප්‍රාන්තය බිහි කිරීමේ පනත සම්මත වී ඇත.

මේ අනුව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය තෙලන්ගානා වේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳව විවාදය පැවැත්වෙන අවස්‌ථාවේ රූපවාහිනි විකාශනය අභිරහස්‌ ලෙස නතර වී ඇත.

තෙලන්ගානා පනතට භාරතීය ජනතා පක්‍ෂයද සහාය දක්‌වා තිබේ. තෙලන්ගානා ප්‍රාන්තයේ ආසන සංඛ්‍යාව 17 කි.

http://www.divaina.com/2014/02/20/forign01.html

0 comments: