Pages

Thursday, February 20, 2014

බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීමකින් 49 ක්‌ මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් 49 ක්‌ මරුමුවට පත් වී ඇත. මෙය අල්කයිදා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවක්‌ යෑයි ඉරාක අගමැති නූරි අල් මලිකි පැවසීය. අල්කයිදා සංවිධානය පරාජය කිරීමට ක්‍රියා කරන බවද හෙතෙම පළ කළේය.

සිරියාවේ පවතින සිවිල් අරගලය ඉරාකයට බල පා ඇතැයිද ඔහු කීවේය.

http://www.divaina.com/2014/02/20/forign02.html

0 comments: