.jpg)
ආයුර්වේදය තුළ ගර්භාෂ ගත රෝග සදහා ලබා දෙන ඖෂධ සදහා සූදුරුවලට සමාන මෙම ෂතකුප්පි නම් ඖෂධය සූදුරු සමඟ මිශ‍්‍ර කරමින් අලෙවියට තබා ඇත්තේ ඒවායේ මිල ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් විය හැකි යැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
සූදුරුවලට වඩා දිගින් අඩු හා මහතකින් වැඩි තිත්ත රසයකින් යුක්ත මෙම ඖෂදය සූදුරු හා මිශ‍්‍ර කර කබලේ බැද ගැනීමෙන් ආහාරයට ගතහැකි වන අතර එහිදී එහි වෙනසක් දක්නට නොලැබෙන බවත් එම ප‍්‍රකාශකයා පැවසීය.
http://lankacnews.com/sinhala/news/110614/
Pic Source

0 comments:
Post a Comment