Pages

Thursday, February 13, 2014

හෙළ ඉතිහාසය විශිෂ්ඨයි. වසර 8000කට පෙරත් ලාංකිකයන් මැටි වළඳේ උයලා

ශ‍්‍රී ලංකාවේ අවුරුදු 8000කට පෙර ගල් යුගයේ වාසය කළ ජනතාව මැටි වළං තාක්ෂණයට එළැඹී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා ප‍්‍රකාශ කරයි.

‘මැටි කලය’ නමින් සීගිරිය කෞතුකාගාරයේ පැවති පැවැත්වූ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේදී මහාචාර්යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

‘අපි බොහෝ විට විශ්වාස කළේ ආරාමික යුගයේදී භික්ෂූන් වහන්සේලාට දන් පැන් සපයා බිදී ගිය හින්න වී ගිය වළං කැබලි ගල් ආයුධ සමග මිශ‍්‍ර වී ඇති බවයි. අමිශ‍්‍ර වූ ස්ථර තුළ ගල් සහ වළං කැබලි මිශ‍්‍ර වී තිබීම සුවිශේෂී තත්ත්වයක් බව පුරාවිද්‍යාඥයින් විදිහට හදුනා ගත්තා.අප හැමවිටම විශ්වාස කළේ මේවා මිශ‍්‍ර වූ අවුල් වූ ස්ථරයන් බවට. නමුත් අනෙකුත් විද්‍යාඥයින් එසේ නොවන බවට මැනවින් වෙනස්කම් හදුනා ගත්තා.

අවුරුදු 130,000 ක පැරණි ගල් යුගයේ ඊළග අවසන් යුගය පශ්චාත් මෙගලිතික යුගය ලෙස අප හදුනා ගත්තා. මෙම යුගය එම නමින් භාවිතා කිරීමට මවිසින් ප‍්‍රථමවරට තීරණය කිරීමත් මහත් ආඩම්බරයක්. අවුරුදු 8000කට පෙර සිට සීගිරිය ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාව එනම් ගල් යුගයේ ජනතාව මැටි වළං තාක්ෂණයට එළැඹී ඇති බවට විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා’ යයිද ඔහු එහිදී පැවසීය.

http://lankacnews.com/sinhala/news/110059/

Pic Source

සබැඳි ලිපි -
[
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments: