අපනයන ආදායම වර්ධනය වීම සහ ආනයන වියදම අඩු වීම නිසා මෙසේ වෙළෙඳ හිඟය අඩු වී තිබේ.
මේ අනුව 2012 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 9416.7 ක වෙළෙඳ හිඟය ගිය වසරේ (2013) දී ඇමරිකානු ඩොලර් මිලියන 7613 ක් දක්‌වා අඩු විය.
ගිය වසරේ (2013) අපනයන ආදායම සියයට 6.3 කින් වර්ධනය වී ඇති අතර ආනයන වියදම් සියයට 6.2 කින් අඩු වී ඇතැයි ද මහ බැංකුව කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/13/news15.html
Pic Source
0 comments:
Post a Comment