Pages

Tuesday, February 18, 2014

සිරියානු කැරලිකරුවන් දැරියක් ප‍්‍රසිද්ධියේ බිහිසුණු ලෙස ඝාතනය කරයි (වීඩියෝ)

සිරියානු ටක්ෆිරි කැරලිකරුවන් විසින් ප‍්‍රසිද්ධියේ දැරියක් ඝාතනය කරන බිහිසුණු වීඩියෝවක් පළකර ඇතැයි වාර්තා වේ.  තම ප‍්‍රතිපත්ති පිළිනොගැනීමේ වරදට එම දැරිය ලෝහ කම්බියකින් සිරකර ඝාතනය කර තිබේ.

මේ මස මුල හෝම්ස් නගරයේදී තවත් පුද්ගලයකු හිසගසා මරා දමන වීඩියෝවක් පළවූ අතර එය නිකුත් කළ සිරියානු මානව හිමිකම් පිළිබඳ තිරීක්ෂණායතනය පවසා ඇත්තේ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් නම කැරලි කණ්ඩායම් විසින් මෙය සිදුකර ඇති බවයි.

ඝාතනයවූ පුද්ගලයා රජයට සහය දක්වන ෂියා නිකායිකයකු බව පැවසේ.  2011දී ඇරඹී සිරියානු අර්බුදය තුළ විදෙස් ආධාර ලබන කැරලිකරුවන් විසින් සිරියානු ජනතාවට එරෙහිව සිදුකරන සාහසික අපරාධ දක්වන වීඩියෝ ගණනාවක් අන්තර්ජාලයේ ව්‍යාප්ත විය.

පසුගිය ජනවාරි 26දා ප‍්‍රසිද්ධියට පත්කළ වීඩියෝවකින් ලෙවන්ට් කැරලිකරුවන් විසින් ඝාතනය කළ අලෙප්පෝ වැසියන් දැක්විනි.

මින් පෙර පසුගිය වසරේ මැයි 12දින පළවූ වීඩියෝවකින් කාලිඞ් අල් හමාඞ් හෙවත් අබු සකාර් විසින් සිරියානු සෙබළෙකුගේ හදවත ආහාරයට ගන්නා දසුන් දැක්වුණු අතර ජුලි මසදී ඔහු බීබීසී සමග කළ සම්මුඛ සාකච්ඡවකදී පවසා ඇත්තේ විදෙස් ආධාර දිගටම නොලැබේ නම් එවැනි අපරාධ තවදුරටත් සිදුකරන බවයි.

වීඩියෝව මෙතනින්

http://lankacnews.com/sinhala/foreign-news/110358/

Video: Takfiri terrorists strangulate Syrian girl in public

Thu Feb 13, 2014 6:30PM
Related Interviews:
'Pouring arms into Syria, disheartening'
West seeks distance from Syria militants
Related Viewpoints:
West launching war of nerves in Syria
A grisly video has emerged showing Takfiri terrorists operating in Syria strangulating a young girl in public.

In the video, a Takfiri hooded executioner strangulates the young girl to death using a piece of metal wire in an unidentified location.

The girl has been put to death because of her refusal to recognize the rigid-minded beliefs promoted by Takfiri groups in Syria.

Earlier this month, a disturbing video emerged showing al-Qaeda-linked militants in Syria’s central province of Homs beheading a man believed to have been a Shia supporter of the government.

The so-called Syrian Observatory for Human Rights, which posted the video, said the beheading was conducted by militants from the Islamic State of Iraq and the Levant (ISIL).

Since the beginning of the crisis in Syria in March 2011, many similar videos have emerged, depicting horrendous crimes, including decapitation and cannibalism, committed by the foreign-backed Takfiri militants against the people in Syria.

A video footage posted online on January 26, showed several mutilated bodies in the western suburb of Aleppo that reportedly belong to the civilians who were executed by ISIL militants.

Another video posted online on May 12, 2013, showed Takfiri militant, Khalid al Hamad, known by his nom de guerre, Abu Sakkar, eating an organ of a dead Syrian soldier.

In an interview with the state-run BBC in July 2013, Abu Sakkar threatened to commit more gruesome murders if foreign-backed terrorists in Syria do not receive more military aid from abroad.

Reports show that the Western powers and their regional allies - especially Qatar, Saudi Arabia, and Turkey - are supporting the militants operating inside Syria.

KA/SS

http://www.presstv.ir/detail/2014/02/13/350558/takfiris-strangulate-syrian-girl-in-public/

0 comments: