Pages

Thursday, November 7, 2013

අල්ලා දේව කැමත්තට සිදුවන සුන්නි-ෂියා මුසලු කුල ගැටුම් වලින් යේමනයේ සියයක් මරුට

ෂියා සහ සුන්නි නිකායිකයින් අතර ඇති වූ නිකායික ගැටුම් හේතුවෙන් යේමනයේ පුද්ගලයින් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යේමනයේ මුස්ලිම් කුල අතර පවතින ගැටුම් මේ වනවිට උත්සන්න වී ඇති අතර ‍යේමනයේ දමාජ් නගරයට මෙම ගැටුම්වල වැඩි බලපෑමක් දක්නට ලැ‍බෙන බවද එම වාර්තාවල දැක්වේ.

ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයින් සහ ඊට සම්බන්ධ අල්ඛයිඩා සංවිධානයේ සාමාජිකයින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නිලධාරීන් හට දමාජ් නගරයට ඇතුළු වීමට ඇති ඉඩ ප්‍රස්තා වළක්වා ඇති බවද එම වාර්තා වැඩිදුරටත් කියයි.

http://lankacnews.com/sinhala/foreign-news/104040/

0 comments: