Pages

Wednesday, July 10, 2013

බුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේ

බුද්ධගයාවේ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකකරන ඉන්දීය මුජහිඩීන් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන අන්වර් හුසේන් මලික්‌ නමැත්තා ඉන්දීය විශේෂ කාර්ය බළකාය විසින් කොල්කටා නගරයේ බස්‌ නැවතුම්පළකදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ හා ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්‌ටුද ඔහු සතුව තිබී හමුවී ඇත.

ඉන්දීය මුජහිඩීන් සංවිධානය තමන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බව ඔහු හෙළිකර ඇත.

මේ අතර බිහාර් රාජ්‍ය සංචාරක සංස්‌ථාවේ කළමනාකරු අඡේ කුෂ්යප පැවසුවේ බුද්ධගයාවට එන සංචාරක පිරිස තම වන්දනා ගමන් අවලංගු කර ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය 
http://www.divaina.com/2013/07/09/news03.html

සබැඳි ලිපි
[

මහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයි
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: