ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල්ගේ ජංගම දුරකථන සන්නිවේදනවලට සවන්දීම පිළිබඳ සාක්ෂි දීම සඳහා තමන් සූදානම් බව හිටපු ඇමරිකානු ඔත්තුසේවා නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජර්මානු රජය සහ රාජ්‍ය නීතිපතිවරයා වෙත ලිපියක් යවමිනි.
මේ පිළිබඳ සාකච්ඡ කිරීම සඳහා ජර්මානු හරිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හාන්ස්-ක්‍රිස්ටියන් ස්ට්රෝබෙලෙ රුසියාවේදී ස්නොව්ඩන් හමුවී ඇති අතර ඔහු පවසන්නේ තමන් බෙහෝ දේ දන්නා බව හිටපු ඔත්තුසේවා නිලධාරියා පැහැදිලි කළ බවයි.
බුද්ධි අංශ ආයතනවල කාර්යයන් පිළිබඳ විමසන ජර්මානු පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයකු වන ස්ට්රොබෙලෙ පවසා ඇත්තේ ස්නොව්ඩන් සාක්ෂි ලබාදීමට ජර්මනියට පැමිණීමට කැමැත්ත පළ කර ඇති නමුත් ඒ සඳහා තත්වයන් සූදානම් කිරීම තම පාර්ශ්වය විසින් සම්පූර්ණ කළ යුතු බවයි.
ජර්මනියට සංචාරය කිරීම මගින් ස්නොව්ඩන්ගේ සරණාගතභාවය අහෝසිවිය හැකි අතර ඊට විකල්පයක් ලෙස ජර්මානු රජයේ නියෝජිත පිරිසක් රුසියාවට ගොස් හෝ ලිඛිත විමසීම් මගින් සාක්ෂි ලබාගැනීම පිළිබඳ සලකා බැලිය හැකි බව ආරංචි මාර්ගයක් පවසා ඇතැයි වාර්තා වේ.
ඇන්ජලා මර්කල් චාන්ස්ලර්වරිය තම ජංගම දුරකථනයට රහසිගතව සවන්දීම පිළිබඳ කරුණු විමසීම සඳහා දුත පිරිසක් ඇමරිකාවට යවා ඇති අතර චරපුරුෂ කටයුතු පිළිබඳ හෙළිදරව්කිරීම් ජර්මනිය තුළ මහත් ආන්දෝලනයකට හේතුවී ඇතැයි පැවසේ.
http://lankacnews.com/sinhala/foreign-news/103913/
සබැඳි ලිපි -
[
බර්ලින් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල පියස්සේ සවන්දීමේ උපාංග සවි කරලාhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_613.html
මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5031.htmlඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලාhttp://denethharinna.blogspot.com/2013/10/35.htmlඔත්තු බලන ඇමරිකාවට එරෙහි යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7805.htmlමේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස් ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9627.html
]

0 comments:
Post a Comment