
මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාකිස්‌තාන් පොලිසිය වරෙන්තුවක් ප්‍රකාශයට පත් කර තිබුණි. මේ සම්බන්ධව ලේබර් පක්‍ෂ මන්ත්‍රී ග්‍රේහැම් ජෝන්ස් ටෝරී පක්‍ෂයේ නායක ග්‍රැන්ට් ශැප්ස් වෙත ලිපියක් යවමින් ඉහත කී අපරාධකරු අගමැති කැමරන් හමුවීම සඳහා ඉඩ ලැබුණේ කෙසේදැයි විමසා ඇත.
පසුගිය වසරේදී ගුජරාට්‌හිදී සිය ඥාතියකුට වෙඩි තබා ඝාතනය කිරීම ගැන අබ්දුල් අයිස් අවශ්‍ය බව පාකිස්‌තාන් පොලිසිය සඳහන් කර තිබේ.
http://www.divaina.com/2013/11/07/forign01.html
0 comments:
Post a Comment