Pages

Thursday, November 7, 2013

බර්ලින් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල පියස්‌සේ සවන්දීමේ උපාංග සවි කරලා

ජර්මනියේ බර්ලින් නුවර පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය පියස්‌සේ පණිවුඩවලට සවන් දීමේ උපකරණ සවිකර තිබීම ගැන ජර්මානු රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැඩි විරෝධය දක්‌වා ඇත.

හිටපු සී. අයි. ඒ. නිලධාරී එඩ්වඩ් ස්‌නෝඩන් මේ රහස හෙලි කර තිබේ.

මෙම සවන් දීමේ උපකරණවලින් දුරකථන සංවාද, වයිපයි ක්‍රමය ඔස්‌සේ ක්‍රියාත්මක වන අන්තර්ජාල පණිවුඩ සහ වෙනත් රහස්‌ පණිවුඩ නිරීක්‍ෂණයට ලක්‌ කළ හැකි යෑයි ස්‌නෝඩන් විසින් හෙලි කර ඇත. බ්‍රිතාන්‍යයේ මේ ක්‍රියා දාමය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරන්නක්‌ යෑයි ජර්මනිය කියා සිටී.

http://www.divaina.com/2013/11/07/forign04.html

සබැඳි ලිපි -
[

මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5031.htmlඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලාhttp://denethharinna.blogspot.com/2013/10/35.htmlඔත්තු බලන ඇමරිකාවට එරෙහි යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7805.htmlමේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9627.html
]

0 comments: