Pages

Tuesday, November 12, 2013

සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේ

ඓතිහාසික සීගිරි ආලකමන්දාවේ උතුරු දොරටුව ප්‍රදේශයේ ඇතුල් දිය අගලේ සිදුකළ කැණීම්වලදී කාශ්‍යප යුගයට අයත් බවට සැලකෙන කිලෝ ග්රෑම් 20 ක පමණ බරකින් යුතු මැටි මුට්‌ටියක්‌ හමු වූ බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ගාමිණී අධිකාරි මහතා පවසයි. 

සීගිරිය කැණීම් අංශයේ ප්‍රධානි පී.කේ. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ මෙවැනි මැටි මුට්‌ටියක්‌ සීගිරියෙන් හමුවූ ප්‍රථම අවස්‌ථාව මෙය බවත් එය තවමත් විවෘත නොකළ බවත්ය. මෙහිදී මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ පැවැසීය. සම්පූර්ණ මැටි කළයක්‌ හමුවීම විශේෂයි. මෙහි කාලය පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යයනයක්‌ කර තිබූ මැටි කළය සම්පූර්ණයෙන් පස්‌වලින් පිරී තිබෙනවා. එහි අභ්‍යන්තරයේ ඇති දේ පිළිබඳව කැණීම් කරනවා. 


සීගිරිය - සරත් එරමිණිගම්මන 

http://www.divaina.com/2013/11/12/news18.html

සබැඳි ලිපි -
[
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments: