Pages

Thursday, August 1, 2013

බොදු බල සේනා මහියංගන සමුළුවට ආදිවාසීහුත් එක්‌වෙති

බොදුබල සේනා මහා සමුළුව හෙට (02 දා) සවස 2 ට මහියංගන නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ සඳහා දඹාන ආදිවාසීන්ද සහභාගි වීමට නියමිතය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම පා පහසින් පූජනීයත්වයට පත් මහියංගන පුරවරයේ මියුගුණ බොදු අයිතීන් සුරැකීමේ සංවිධානය මේ සමුළුව පවත්වයි.

ආදිවාසී ඌරුවරිගයේ වන්නිලැ ඇත්තන්ද මෙම බොදු බල සේනා මහා සමුළුවට සහභාගි වීමට නියමිත අතර විශේෂ කතාවක්‌ ද පැවැත්වීමට නියමිතය.

මහියංගනය - රංජිත් කරුණාවීර
http://www.divaina.com/2013/08/01/news14.html

1 comments:

Anonymous said...

B B S TA JAYAWEWA.