ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන්ගෙන් ප්‍රශ්න කළ යුතු බවට ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලූ චෙන්නායි අධිකරණය ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉන්දීය රජයට නියෝග කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මධ්‍යම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු අදාළ පෙත්සම ගොනු කර ඇත.
එම පෙත්සමෙන් ඔහු පෙන්වාදී තිබුණේ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අවසන් වුවද මෙම ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් නොපැවැත්වූ බවයි.
විශේෂයෙන් ගාන්ධි ඝාතනයට සිංගප්පුරුවෙන් එවකට බෝම්බ සැපයුවේ ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේ පසුවන කේ. පී. බවත් ඔහුට එරෙහිව මේ ගැන කිසිදු පරීක්‍ෂණයක් නොකර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීමෙන් පසුව මේ ගැන පැහැදිලි කිරීමක් කරන ලෙසට චෙන්නායි අධිකරණය ඉන්දීය රජයට නියෝග කර ඇත.
http://www.divaina.com/2013/07/03/news26.html

0 comments:
Post a Comment