පසුගියදා ඉන්දියාවේ බුද්ධගයාවට එල්ල වූ ත්රස්ත ප්රහාරයේ පාඩුව එල්ල වන්නේ ඉන්දියාවටම බව බුද්ධගයාව අවට හෝටල හිමියෝ සඳහන් කරති.
පදික වේදිකාවේ සුළු වෙළෙන්ඳාගේ සිට හෝටල් හිමියා දක්වා විවිධ අංශවල පිරිස්වලට ඍජු හා වක්ර රැකියා රැසක් දැනටම අහිමි වී ඇතැයි ඔවුහු කියති.
බුද්ධගයා අසල ජීවක් ඉන්ටර් නැෂනල් හෝටලයේ හිමිකරු පැවසුයේ අගෝස්තු සිට නොවැම්බර් දක්වා ශ්රී ලාංකික වන්දනාකරුවන් වෙනුවෙන් තම හෝටලයේ සියලූම කාමර වෙන් කර තිබූ බවයි.
එහෙත් බෝම්බ ප්රහාරයෙන් පසු එම කාමර වලින් සියයට පනහක් අවලංගු වූ බවද ඔහු කියයි. බුද්ධගයාව අසල හෝටල හිමියන් කියනුයේ වෙනදාටත් වඩා ආරක්ෂාව තර කර ඇති හෙයින් බිය සැක නැතිව බුද්ධගයා වන්දනාවට එන ලෙසයි.
ශ්රී ලාංකිකයන්ට උපරිම සැලකිල්ල දක්වන බවද ඔවුහු කියති.
ජම්බුද්වීප ශ්රී ලංකා බෞද්ධ විහාරාධිපති ආචාර්ය කේ. සිරිසුමේධ හිමි කියනුයේ කිසිදු බයකින් තොරව දඹදිව පැමිණෙන ලෙසයි.
July 11, 2013 at 1:57 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/97231/

0 comments:
Post a Comment