ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ මහබෝධි විහාරස්ථානය අසල සිදුවු පිපිරුම් සම්බන්ධයෙන් එරට පොලිසිය පුළුල් පරික්‍ෂණයක් ආරම්භ කර තිබෙන අතර ජාතික විමර්ශන කාර්යාංශයේ සහ ජාතික ආරක්‍ෂක බලකායේ නිලධාරීන් මේ වන විට විහාරස්ථානයට පැමිණ සිටී.පුපුරණ ද්‍රව්‍ය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයින් කවුරුන්ද සොයා පරික්‍ෂණ මෙහෙයවන අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික බුද්ධි තොරතුරු වාර්තාවක් ලැබි ඇතත් එහි තොරතුරු මෙතෙක් මාධ්‍යවෙත හෙලිකර නැත. මේ අතර ඉන්දියාවේ බිහාරයේ - බුද්ධගයා මහා විහාරය ආශ්‍රිත ව සිදු වූ බෝම්බ පිපුරුම් පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට නියෝග කරතිබේ.
2013 ජූලි 07 01:05 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13372:2013-07-07-07-40-35&catid=34:news&Itemid=62
සබැඳි ලිපි
[
බුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
]
0 comments:
Post a Comment