එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නමි කිරීමට ඇමෙරිකාව කටයුතු යොදා තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාවක මේ බව දක්වා තිබේ.
මෙම වාර්තාවෙන් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන්, ත්‍රස්තවාදය මර්දනය කිරීමට අනුග්‍රහය සහ පුහුණුවීම් පසුගිය වසරේ සීමා කළ බව ද දක්වා තිබේ.
ශ්‍රී ලංකා හමුදා පසුගිය කාලයේදී සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ වෝදනා, නීත්යානුකූත්, මෙම අනුග්‍රහය සීමා කිරීමට හේතුවු බවද ඇමරිකාව දන්වා තිබේ.
2009 වසරේ දෙමළ කොටින්ව පරාජය කළ නමුත්, විමුක්ති කොටින්ගේ ජාත්‍යන්තර මූල්‍යාධාර ජාලය තවමත් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනගාටු වන බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
විමුක්ති කොටින්ගේ බවට චෝදනා කරන මුල්‍ය සංවිධාන ඉලක්ක කර විවිධ ත්‍රස්ත මර්ධන කටයුතු ශ්‍රී ලංකාව සිදුකර ඇති බවත් මෙම වාර්තාවේ සඳහන් කර ඇත.
June 4, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/news/95134/

0 comments:
Post a Comment