Pages

Monday, June 17, 2013

මැණික් වෙහෙරට ගිණි තබති

පොළොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය ප්‍රදේශයේ ඇති ඉපැරණි දාගැබකට කිසියම් පිරිසක් ඊයේ(16)ගිනි තබා ඇත. අනුරාධපුර යුගයට අයත් මෙම දා‍ගැබ මැණික් වෙහෙර ලෙස ප්‍රකටය.දුටුගැමුණු රජු එලාර හා විජිතපුර බල කොටුව ආශ්‍රිතව යුධ වැදුන සමයේ මානසික ඒකාග්‍රතාව උදසා කඳවුරු බැඳ සිටි, මෙකල කදුරුවෙල යනනමින් ව්‍යවහාර වන ප්‍රදේශයේ සිට මෙම දාගැබ පිහිටි ස්ථානයට දිනකට දෙවරක් පැමිණි බව පුරාවෟතවල සඳහන් වේ. දැන් වසර 30,40ක සිට මෙම ප්‍රදේශයේ මුස්ලිම් ජනයා නිවෙස් ඉදිකරගෙන සිටිති.පුරා විද්‍යා හව්හරණක් නැති මෙම ඉපැරණි දාගැබ විනාශ වෙමින් පවතී.
Manik-wehera3
වසලයෝ මැණික් වෙහෙරට ගිණි තබති
2013 ජුනි 17  11:20 a.m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12016:2013-06-17-06-00-56&catid=64:2012-09-10-14-02-45&Itemid=87

0 comments: