සුදු හුණු පිරියම් නොකර පෞරාණික ගඩොල් පෙනුමින් මෙහි නිමාව සිදු කැර ඇත්තේ ගඩොල් පැහැයට සිමෙන්ති සහ දැඩි ශක්තිමත් බදාමයක් යොදාගනිමිනි. මෙහි යම් ලෙසකින් හුණු පිරියම් කළහොත් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වන බැවින් පවතින ගඩොල මත විශේෂ ආලේපයක් ගල්වා අඛණ්ඩව නඩත්තු කිරීමට පුරාවිද්‍යාඥයෝ අපේක්ෂා කරති.
කිස්තු පුර්ව පළමුවැනි සියවසෙහි වළගම්බා රජු විසින් නිර්මිත අභයගිරිය නව නොබෝ දිනකින් රාජ්‍ය නායකයින් අතින් විවෘත විමට නියමිතය. මේ වන විට එහි ප්‍රාකාර බැමි වල වැඩ අවසන් කරමින් අවට අනවසර වෙළෙදසැල් ඉවත් කර ප්‍රවේශ මාර්ග නවීකරණය කරමින් පවති.
අභයගිරිය සුරැකේ
http://www.lankadeepa.lk/index.php/articles/135376
1 comments:
අනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු
Post a Comment