Pages

Saturday, June 15, 2013

සිහළ බොදු හඬ පැතිරූ උපකුලපතිගේ දංගෙඩියට හසුවූ අනුරුද්ද ප්‍රදීප් යළි ජපුර ගුරුකුලයට

සේවය ආරම්භකර වසර අටක් ඉක්ම යනතුරුත් පශ්චාත් උපාධි නිබන්ධනය බාර දී නැතැයි චෝදනා කරමින් සේවය අත්හිටුවන ලද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතාගේ සේවය අත්හිටුවීමේ තීරණය අවලංගු කිරීමට එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව තීරණය කර ඇත .

ඉකුත් මැයි මස 9 වැනි දින රැුස්වූ විශ්වවිද්‍යාල පාලක සභාව ගත් එම තීරණයට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දැඩි විරෝධයක් දැක්වීය.

එමනිසා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාව යළි රැස්වී කලින් ගත් එම තීන්දුව අවලංගු කර තිබේ.

අනුරුද්ධ ප‍්‍රදීප් යළිත් ජ’පුර සරසවියේ සේවයට
June 15, 2013 at 5:19 pm | lanka C news
[
සබැඳි ලිපි -

0 comments: