Pages

Thursday, June 20, 2013

අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්

එක්‌සත් ජාතීන්ගේ ත්‍රස්‌ත මර්දන ප්‍රඥප්තියට එකඟවෙමින් අල්කයිදා සහ තලේබාන් සංවිධාන තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ඒ අනුව එකී සංවිධානවලට සහය වීම, අරමුදල් සැපයීම හා වෙනත් ආකාරයකින් උපකාර කිරීමද තහනම් කෙරේ.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන අන්දමට අල්කයිදා සහ තලේබාන් සංවිධානවලට සහාය දක්‌වන අන්තවාදීන් මෙරට ප්‍රදේශ කීපයක සිටින බව හෙළිවී ඇත.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් අල්කයිදා සංවිධානය තහනම් සංවිධානයක්‌ ලෙසට නිගමනය කර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/20/news09.html

[
සබැඳි ලිපි -
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html

ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: