13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහා විසින් සන්ධානයේ පක්‍ෂ නායක හමුවක් කැඳවා තිබේ.
අද පස්වරු 6.00ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙන අතර දැනට වාර්තා වන තොරතුරු අනුව බෙදුම්වාදය දිරිගන්වන බොහෝ වගන්ති 13 වන සංශෝධනයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි පැවසේ.
June 4, 2013 at 3:20 pm | lanka C news

0 comments:
Post a Comment