Pages

Thursday, July 4, 2013

ත්‍රස්තයන් පුහුණු කරමින් කොටි සුරතල් කළ ඉන්දියාවට කම් පළ දේ. මාඕ බෙදුම්වාදී ප්‍රහාරයකින් පොලිස්‌ අධිකාරි ඇතුළු 5 ක්‌ මරුට

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මාඕ බෙදුම්වාදීහු ජහර්ඛාන්ද් මාර්ගයේදී ප්‍රකට පොලිස්‌ අධිකාරිවයරකු හා ඔහු සමග ගමන් කළ පොලිස්‌ නිලධාරීන් 5 දෙනෙක්‌ වෙඩි තබා මරාදමා ඇත.

කැළෑවේ සැඟවී සිටි මාඕ බෙදුම්වාදීන් මෙම පිරිස ගමන් කළ ජීප්රියට වෙඩි තබා තිබේ.

දුම්කා ප්‍රදේශයේ පොලිස්‌ නිලධාරීන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමෙන් පසු ආපසු එන අවස්‌ථාවේදී මෙය සිදුවී තිබේ.

http://www.divaina.com/2013/07/04/forign04.html

0 comments: