Pages

Thursday, July 4, 2013

මුසලු අන්තවාදීන්ගේ අවනීතිය - සහකාර කොමසාරිස්‌ ඉසඩ්. එම්. ෆයිසාල්ගේ අන්තනෝමතික හැසිරීම

නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන ලෙස කෑගල්ල ගොවිජන සේවා සහකාර කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා මාස 9 ක්‌ ගත වුවත් සහකාර කොමසාරිස්‌ ඉසඩ්. එම්. ෆයිසාල් මහතා එම ඉල්ලීම පැහැර හැරීමට එරෙහිව පාලිත කපිල බණ්‌ඩාර ගොඩගම (47) නමැති විශ්‍රාමික හමුදා සෙබළා ඊයේ (3) මාවනැල්ල බැමිණිවත්ත ගොවිජන සේවා මධ්‍යස්‌ථානයේ වහළය මතට නැඟී විරෝධතාවක යෙදී සිටියේය. 

හිඟුල මාරවිල ගොඩගම නිවසේ පදිංචි ඔහු දෙදරු පියෙකි. එක්‌ දියණියක ආබාධිතය. මොහු හමුදා සේවයෙන් ඉවත් වූ පසු ජීවිකාව ලෙස තම කුඹුරු ඉඩමේ ගඩොල් කැපීමේ කර්මාන්තයක්‌ කරගෙන ගොස්‌ ඇත. අසල්වැසියකු ඔහුගේ ගඩොල් කැපීමේ කර්මාන්තයට විරුද්ධව ගොවිජන සේවා කොමසාරිස්‌වරයාට පැමිණිලි කිරීම නිසා ගොවිජන සේවා කොමසාරිස්‌වරයා මොහුගේ ගඩොල් කැපීමේ ව්‍යාපාරය නවතා දමන ලෙස දන්වා ඇත.

නමුත් එම අසල්වැසියා කුඹුරේ නිවසක්‌ හදාගෙන ගඩොල් කැපීමේ කර්මාන්තය පවත්වා ගෙන ගියත් සහකාර ගොවිජන සේවා කොමසාරිස්‌වරයා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි විරෝධතාකරු විමසයි.

නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන්න දෙදරු පියා වහළ උඩ උපවාසයේ
යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල
http://www.divaina.com/2013/07/04/news15.html

1 comments:

Anonymous said...

Shoot one of them. No more problem