නව විදුහල්පතිවරයා වෙනත් ආගම්වලට පුද්ගලයන් හරවා ගන්නා පාස්ටර්වරයෙකු බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහු පාසලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා බලංගොඩ රයිවත්ත විදුහල ඉදිරිපිට එම විදුහලේ දෙමාපියන් සහ ආදි සිසුන් විරෝධතාවක නිරත වෙමින් සිටී. අදාල විදුහල්පතිවරයා එම විද්‍යාලයට අළුතින් පත්ව ආ අයෙක් බව පැවසේ.
ලාලනී රත්නායක
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13000:2013-07-02-04-42-08&catid=34:news&Itemid=62
ලාලනී රත්නායක
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13000:2013-07-02-04-42-08&catid=34:news&Itemid=62
0 comments:
Post a Comment