චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පැවැත්වෙමින් තිබියදී එංගලන්තයේ කාඩිෆ් පිටියට ඊළාම් කොඩියක්ද රැගෙන කඩා වැදුණු ජාත්‍යන්තර කේරඩිට්කාඩ් ජාවාරම්කරුට එරෙහිව රතු නිවේදනය ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් වේ යැයි පොලීසිය අපේක්ෂා කරයි. ඊට අදාළව අධිකරණ වරෙන්තුව ජාත්‍යන්තර පොලිස් ශ්‍රී ලංකා ශාඛාව විසින් ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය වෙත යැවීමට මේ වන විටත් කටයුතු කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ලොගේෂ්වරන් මනිමාරන් නොහොත් මොහාන් රාජ් නමැති, එංගලන්ත පුරවැසියෙකු වන ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ කටාර්හි සුල්තාන්වරයෙකුගේ කේරඩිට් කාඩ් දත්ත සොරාගෙන මෙරට ඒ.ටී. එම්. යන්ත්‍ර 28කින් රුපියල් ලක්ෂ 328ක් සොරා ගැනීමකි.
ගයාන් කුමාර වීරසිංහ
2013 ජූලි 06 10:20 a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13308:2013-07-06-05-01-21&catid=34:news&Itemid=62

0 comments:
Post a Comment