ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන බව කියන උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කිරීමට කටයුතු නොකකළහොත් එය වැළැක්වීමට පියවර ගන්නා බව ජාතික සංඝ සම්මේලනය පවසයි.
එහි ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරානන්ද හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණයට සිය ප්‍රසාදය පළකරන බවය.
එහෙත් උතුරු පළාත් සභා මැතිවරණය පැවත්විය යුත්තේ ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කිරීමෙන් අනතුරුව බවත් පැවසූ උන්වහන්සේ ඒ රජයට බල කරන තවත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද කියා සිටියහ.
June 6, 2013 at 2:22 pm | lanka C news

0 comments:
Post a Comment