Pages

Thursday, June 6, 2013

හකීම් හරහට, 13 සංශෝධනය සතියක් පස්සට?

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ඒකාබද්ධවීම සහ පාර්ලිමේන්තුවේ සම්මත වන පනත් සම්බන්ධයෙන් ඇති බලතල සංශෝධනය කිරීම සඳහා අදදිනයේ කැබිනට් මණ්ඩලයට ගෙන ආ පනත් කෙටුම්පත සම්මත කිරීම සතියකින් කල් දමා ඇතැයි වාර්තා වෙයි.

පනත් කෙටුම්පත පිළිබඳ මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත්, ඒ සඳහා තමාට සතියක කාලයක් අවශ්‍ය බවටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් ඊට හේතුව වී ඇතැයි පැවසේ.

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 19 වනි සංශෝධනය වශයෙන් මීළග පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබිනි.

හකීම් හරහට, 13 සංශෝධනය පස්සට?
June 6, 2013 at 11:21 am | lanka C news

0 comments: