ගල්තලාවක් මත ඇති මෙම විහාරස්‌ථානය ඉතා මනරම් පරිසරයක පිහිටා ඇත. මෙම සිද්ධස්‌ථානය පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් නැතිකමින් හා නොදන්නාකමින් අද වන විට වන්දනාකරුවන්ගේ පැමිණීමක් ද නැත.
බුදුමැදුරුවල වහලවල් තැනින්තැන කැඩී ගොස් ඇත. බිතුසිතුවම්ද මැකීයමින් පවතී.
වාසනාවකට මෙන් මේ දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන් පැමිණ සංරක්‍ෂණය කිරීම ආරම්භ කර ඇත.
පිංතූරය හා සටහන සේපාල ලියනගේ
http://www.divaina.com/2013/06/06/provin02.html






0 comments:
Post a Comment