ඇමරිකාව බව එක්සත් ජනපදය විසින් අල් කයිඩා සංවිධානය නිර්මාණය කර ඊට මූල්‍යමය අනුග්‍රහය දැක්වූයේ යයි එරට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරයි.
ක්ලින්ටන් විසින් මෙසේ පවසන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් ඇති අතර එහි ඇය කියා සිටින්නේ සෝවියට් තර්ජනය හමුවේ සෝවියට් හිතවාදී ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුවට එරෙහිව සටන් වැදීම සඳහා වසර 30කට කලින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පිහිටුවන ලද බවයි.
එහිදී ඇය මෙසේද කියා සිටී.
“අපි පකිස්ථානයෙන් ඉවත් වීම හා ඇෆ්ගනිස්තනය සමග බැදුනු ඉතිහාසයක් තියෙනවා, අපි දැන් සටන්කරන සංවිදානය මුලින්ම අපි ගොඩනැංවූවා. අපි ඔවුන්ට මුදල් විශාල ලෙස ලබාදුන්නා ඒ දැනට වසර 20 කට පෙර.
මක්නිසාද, අපි සෝවියට් සමුහාණ්ඩුව සමග අර්බුදයක පැටලීසිටියා. ඔවුන් ඇෆ්ගනිස්තානය සමගගැටුණා. අපිට ඔනි වුණේ නෑ සෝවියට් දේශය මධ්‍යම ආසියාව පාලනය කරනවා දකින්න. අපි මේවෙනුවෙන් වැඩ කලා. ජනාධිපති රේගන් මහතා, කොංග්රස් මණ්ඩලය හා නායකයන් මෙම කාරනයවෙනුවෙන් ඩොලර් බිලියන ගනනක් වැයකලා.
මෙම මුස්ලිම් වරුන් තොරා ගෙන ඔවුන් වෙනුවෙන්මෙතරම් මුදල් සම්භාරයක් වැය කලත් එහි විශාල ජයක් තිබුනා. සවුදි අරාභිය හෝ වෙනත් කොතනහෝ මුස්ලිම්වරු යොදා ගනිමින් සෝවියට් දේශයේ බිද වැට්ටවීම වෙනුවෙන් අපි ඔවුන් යොදා ගත්තා’
- E.W. අරුණ විතාරණ
June 4, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/95110/

0 comments:
Post a Comment